Powered by Blogger.

Leran Hacking

Wednesday, August 20, 2014

Portable software collection | Auto cad | photoshop | firefox

by elearnhacker  |  in අනම් මනම් at  9:22 AM
අද දෙන්න හිතුන software collection එකක් මේක මේ software කීවට නිකම්ම software නෙමේ portable software.අපි බලමු දැන් මේ මොනාද portable software කියන්නේ කියල මේ කියන්නේ software එක install කරන්න ඕන නැති ඒවා.අපි software එකක් ගත්තාම එක install කරන්න ඕන නේ එත් මේ portable software install කරන්න ඕන නෑ ඒවා pen එකක දාලා හරි use කරන්න පුළුවන්.වැඩි කතා ඕන න අපි දැන් බලමු මේ software ටික මේ post එක ඉවර කරන නැතිව හැමදාම update කරන්නයි බැලුවේ එතකොට හැමදාම හම්බෙන හම්බෙන හැම software එකම තියෙයි ඒ හන්දා මේ post එක එක්ක හැමදාම රැදෙන්න...... පහල තියන link වලින් download කර ගන්න.


1. Auto cad portable software එක මෙතනින් ගන්න.

2. Photo shop portable software Torrent එක මෙතනින් ගන්න.

3. Microsoft office portable software Torrent එක මෙතනින් ගන්න.

4. PDF Reader Portable Software එක මෙතනින් ගන්න.

5. 7zip portable software ( file compression software ) මෙතනින් ගන්න. 

6. Mozilla Firefox®, Portable software එක මෙතනින් ගන්න.

7. Google Chrome Portable software එක මෙතනින් ගන්න.

8. Skype portable software එක මෙතනින් ගන්න.

9. LAN Messenger Portable software එක මෙතනින් ගන්න. 
මේකෙන් අපිට local network එකේ චැට් කරන්නයි file sharing වලට use කරන්නයි පුළුවන්.

10.



Tuesday, August 19, 2014

Back Track hacking OS bash shell command | learn hacking basic | Hacking තෙවන පියවර

by elearnhacker  |  in Hacker at  11:23 AM
හුඟ කාලෙකින් ලිපියක් ලියන්නත් බැරි උනා නේ පහුගිය සතියම වැඩ වැඩ වැඩ විතරයි ඒ හන්දා hacking පාඩමේ ඊළඟ පියවර අද තිබ්බොත් හොඳයි කියල හිතුන මේවා ඉතින් hacking නෙමෙයි එකට ඕන මුලික දැනුම Linux දන්නවා නම් මේවා simple.එත් නොකියව ඉන්නත් එපා මේවා නැතුව hacker කෙනෙක් වෙන්න තියා Linux OS use කරන්න වත් බෑ.ඒ හන්දා මේක හරිම වැදගත්.

අපි ඉස්සලා පාඩමේදී Back Track දා ගත්තනේ ඒ post එක දැක්කේ නැති අය ඉන්නවා නම් මෙතනින් යන්න.ඕනම OS එකක මුලිකව command line interface එකක් හා Graphical interface එකක් තියනවා.දැන් අපි බලමු මේ Back Track ගැන එකින් එක.

Facebook @ Gmail Password hack කරන්න මෙතනින් යන්න
1. මුලින්ම අපි boot කලහම මේකේ load වෙන්නේ command line interface එකට.අපි එකේ default user name එක වන root ගහලා ඊළඟට password එක හැටියට toor දෙන්න එතකොට මේ පහල තියනවා වගේ screen එකකට එනවා.
username: root
password: toor 

2. අපි ඉතින් දන්නේ Graphical interface වල වැඩ කරන්නනේ අපි ඒ හන්දා අපිට මේකෙදිත් ඉස්සලාම එකට යන්න එපැයි එකට command එක Startx 
3. ඊළඟට මේකේ තියන password එක වෙනස් කර ගන්න ඕන නේ එකට command එක passwd මේ command එක ගහපුවම අපේ password එක දෙපාරක් දුන්නම පහල පරිදි password එක update වෙයි.
4. අපිට මේ screen එකේ පිරිලා තියන ඒවා clear කියන command එකෙන් clear කර ගන්න පුළුවන්.
5. අපිට startx type කරලා graphical interface එකට යන්න පුළුවන් එත් එකට virtual box drivers දැම්මේ නැතුවාම full screen ගන්න එහෙම බැරි වෙනවා එකට පහලම තියන link එකෙන් ගිහින් driver iso එක download කරලා දා ගන්න.(පහල තියන video එකේ විස්තර සහිතව තියනවා එක mount කර ගන්න අමාරු නම් එක බලන්න ) මේක දා ගත්තාම අපිට full screen shared folder access වගේ ඒවා ගන්න පුළුවන්. 

5.1. මේකම අපිට command mode එකෙනුත් කරන්න පුළුවන් පහල තියන command ටික use කරලා.
download the Vbox Guest Addon using wget command 

root@bt:~# wget http://download.virtualbox.org/virtualbox/4.0.8/VBoxGuestAdditions_4.0.8.iso

install using below command 
root@bt:~# mount –o loop VBoxGuestAdditions_4.0.8.iso /a 
root@bt:~# cd /a 
root@bt:~# chmod a+x VBoxLinuxAdditions.run 
root@bt:~# ./VBoxLinuxAdditions.run
Next Reboot
6. ඊළඟට අපිට back track එකේ desktop එකට ගිහාම දකින්න පුළුවන් program හා තව තව දේවල් මේකෙන් ඔයාලට වැදගත් වෙන්නේ terminal එක ඒ කියන්නේ command line එක තමයි එක පහල පරිදි open කර ගන්න...

7. දැන් අපි බලමු මේකේ use කරන්න පුළුවන් Basic command ටික මොනාද කියල.
  • echo : මේකෙන් කරන්නේ අපි type කරන දේ print කරන එක.
  • cd : මේකෙන් කරන්නේ directory change කරන එක.(change directory )
  • ls : list file and folders
  • ls -1 : අපිට මේ command එකෙන් files and folders පහලට පහලට list කර ගන්න පුළුවන්.
  • ls -a : මේකෙන් hidden file එක්කම බලා ගන්න පුළුවන්.
hacking වලදි ගොඩක් ඕන වෙන folder එකක් තමයි pentest folder එක අපි බලමු දැන් කොහොමද root folder එකේ ඉඳන් එකට මාරු වෙන විදිය.

root@bt:/ # cd pentest and press enter
එතකොට පහල පරිදි pentest folder එක ඇතුලට ගිහින් තියේවි.ඊළඟට අපිට ඒ folder එක ඇතුලේ තියන file folder ls command එක use කරලා බලා ගන්න පුළුවන්.

root@bt:/pentest#

  • cat : මේ command එකෙන් file එකක් ඇතුලේ තියන data බලා ගන්න පුළුවන්.
  • wc : word count command මේකෙන් file එකේ තියන word ගණන කියද කියලා බලා ගන්න පුළුවන්.
  • wc --help : මේක තමයි help command එක.
  • mkdir : මේකෙන් අපිට new folder එකක් හදා ගන්න පුළුවන්.
  • mv helloworld /doc/helloworld : move file to another directory 
  • cd .. : go back 
  • ifconfig : මේක ගොඩක් වැදගත් අපිට network එකේ විස්තර මේ command එකෙන් බලා ගන්න පුළුවන්.mac address ip address වගේ ඒවා.


  • ping www.aluthh.blogspot.com : මේකෙන් අපිට connection එක වැඩද කියල ටෙස්ට් කර ගන්න පුළුවන්.

 
Vbox Guest Addon iso එක මෙතනින් ගන්න. 

Tuesday, August 12, 2014

Screen Recorder ( Video / image ) | Skype call record කර ගන්න | Desktop eka vedio කරමු

by elearnhacker  |  in Software at  10:08 AM
කොහොමද යාළුවනේ මේක අපිට ගොඩක් ඕන වෙන දෙයක්.මේකෙන් අපිට Skype call එකක් නැත්නම් Desktop එක record කර ගන්න use කරන්න පුළුවන් හරිම සරළ ලේසි software එකක්.වැඩි කතා ඕන නෑ අපි බලමු Software එක ගැන.පහලම තියන link එකෙන් ගිහින් Download කර ගන්න.

Hacking ගැන ඉගෙන ගන්න කැමති අය ඉන්නවා නම් මෙතනින් යන්න

1.පියවර 
පහල link එකෙන් download කරගෙන install කර ගන්න Next Next Finish කිරිල්ලක් තියෙන්න ලේසියෙන් install කර ගන්න පුළුවන්.

 2.පියවර
Start > All Programs > DVDVideoSoft > Programs > මේ තියන පිළිවෙලට ගිහාම අපිට program එක පහල තියනවා වගේ open වෙන්නේ.
 3.පියවර 
Screenshot ගන්න පුළුවන් මේ select වෙලා තියන button හතර press  කලාම.ඒවගේම crop කරන්න වගේම edit කරලා අවශ්‍ය විදියට හදා ගෙන image එකකට save කර ගන්න පුළුවන්.
 4.පියවර
ඊළඟට ඊළඟ button හතරෙන් video record කරන්න පුළුවන්.මේකේ full screen නැත්නම් අවශ්‍ය කොටසක් window එකක් වෙනම ලේසියෙන් video කර ගන්න පුළුවන්.

මේකේ අපි video button එක press කලාම video වෙනවා එක stop කරන්න notification area එකේ තියන මේ button එක click කරන්න ඊළඟට stop කරගන්න පුළුවන්. 








  



Software එක මෙතනින් Download කර ගන්න. 

Monday, August 11, 2014

English sinhala dictionary | En -> Engrisi Dictionary

by elearnhacker  |  in අනම් මනම් at  9:34 AM
කොහොමද යාලුවනේ? මට හම්බුන දෙයක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුන මොකද එක ඇත්තටම හොඳ හා වටින හන්දා.අපේ ඉතින් කඩ්ඩ polish නෑ නේ ඉතින් කොහොමත් වෙබ් page එකක් කියවද්දිත් film එකක් බලද්දිත් නොදන්නා වචන ලෝකයයි නේ එත් ඉතින් ඕක Copy paste කර කර කියවන්න ගියොත් එපා වෙනවනේ.


මේක මේ මගේ යාළුවෙක් තමයි මටත් හොයල දුන්නේ.ආ මචන් මෙන්න මේකත් දාපන් කට්ටියට වටින දෙයක් කියල.
මේකෙදි කරන්න ඕන English වචනේ උඩ double click කරන්න විතරයි PDF Web Page ඕන එකක වැඩ.ලේසියට Download link එක මේකේ පහලම තියේ download කරගෙන install කර ගන්න අමාරු නෑ Next Next Finish කිරිල්ලක් තියෙන්නේ.මේක ගැන වැඩි විස්තර බලා ගන්න එයාගේ බ්ලොග් එකෙන්ම මෙතනින් ගිහින් එහෙනම් සුබ දවසක් ඔයාලට.....


Dictionary එක මෙතනින් Download කර ගන්න.

Friday, August 8, 2014

Grade 7 Maths model paper Download Sirlankan exam | 7 ශ්‍රේණිය මාධ්‍ය වාර පරීක්ෂණය ආදර්ශ ප්‍රශ්න පත්‍රය

by elearnhacker  |  in අපේ ගණිත පන්තිය at  1:05 AM

හත වසර ගණිතය ප්‍රශ්න පත්‍ර
1. 2014 මාධ්‍ය වාර පරීක්ෂණය ආදර්ශ ප්‍රශ්න පත්‍රය

මේ paper එක තියෙන්නේ iskola potha කියන font එකෙන් එකද ගන්න පෙන්නන් නැත්නම් මේකේ අකුරු.ඉස්කෝල පොත font එක නැත්නම් මෙතනින් ගන්න.මෙතන ඒ font එකයි තව font 1000 + විතර තියනවා.

 ප්‍රශ්න පත්‍රය මෙතනින් ගන්න.

Monday, August 4, 2014

Trilingual Dictionary Free Download | අලුත් Dictionary එකක් download කර ගමු

by elearnhacker  |  in Software at  4:02 AM
අලුත් දෙයක් හම්බුනා දෙන්න කියල බැලුවේ බලන්න වැදගත්ද කියල මේක Dictionary එකක් ත්‍රිභාෂා Dictionary එකක් මේක edition දෙකක් තියනවා එකක් Online Version එක  අනික download කරලා Desktop Version එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්.පහල තියන Link  වලින් ඔයාලට මේ එක ගන්න පුළුවන්.හොඳයි කියල හිතෙනව නම් like එකක් comment එකක් දාලම යන්න.සුබ දවසක්!  

  
Dictionary එක මෙතනින් ගන්න

Sunday, August 3, 2014

Hard එකේ ඉඩ මදිද ? Compress 1GB data to 10MB | KGB Archiver

by elearnhacker  |  in Software at  7:18 AM
මේකත් winrar , Winzip වගේම Data compression ටූල් එකක්.ඒ උනාට මේකේ compress rate එක අනික් හැම compress ටූල් එකකටම වඩා ගොඩක් වැඩි ඒ හන්දා ඔයාලට මේකෙන් වැඩියෙන් file එක compress කරන්න පුළුවන්.
      2GB os එකක් 19MB file එකක් දක්වා compress වෙලා කිවොත් පුදුම වෙන්න දෙයක් නැ.මේකේ නම KGB Archiver. ඔයාලට මේ ලිපියේ පහලම තියන ලින්ක් එකෙන් Software (3.7 MB) එක Download කර ගන්න පුළුවන්.

software එක මෙතනින් Download කර ගන්න.

Network sniffing | gmail & facebook password hack | Hacking පළමු පියවර

by elearnhacker  |  in Hacker at  6:03 AM
    Hacking පළමු පියවර - Network sniffing
 
අපි බලමු පොඩ්ඩක් Hacking ගැන ඉගෙන ගන්න.අපිට ඉගෙනගන්න වෙනවා hacker කෙනෙක්ගෙන් බේරිලා ඉන්නේ කොහොමද කියල.බලමු මොනවද මේ වල Hacking තියෙන්නේ කියල.

  1. Password Cracking 
  2. Hack this site ( XSS and SQL injection )
  3. Wifi hacking 
  4. Network sniffing
  5. Box pwning
  6. Use various tools
  7. Using (Black track) Linux 

 මුලින්ම අපි කරන්න යන්නේ Network sniffing කියන වැඩේ.

           මේක කරන්න පුළුවන් ආකාර තුනක් තියනවා . Internal sniffers ලා ඉන්නත් පුළුවන් නැත්නම් Wifi sniffers ලා ඉන්නත් පුළුවන් එහෙමත් නැත්නම් external කට්ටියකුත් ඉන්න පුළුවන්.මේක කරන්න use කරන්නේ arp poisoning / arp spoofing කියන technique එක.                  ( ARP - Address Resolution Protocol).

මොකක්ද මේ ARP poisoning කියන්නේ?
      මේකෙදි වෙන්නේ sniffing Tool එක පොඩි බොරුවක් කරලා network traffic ටික ඔයාලගේ network card එක හරහා යවනවා එතැනදී username password ටික එකතු කර ගන්න එකයි මෙතැනදී වෙන්නේ.

මේකට use කරන්න පුළුවන් Tool 
  1. Cain and Abel
  2. Ettercap
මේ software එකෙන් Network එකේ ඉන්න අනික් user ලා type කරන username password ( gmail / Hotmail / Facebook account වල type කරන password ) සේරම මෙයා එකතු කරලා දෙනවා.අපි මෙතනදී use කරන්න යන්නේ Cain and Abel කියන Tool එක.මේක ලිපියේ පහලම තියන ලින්ක් එකෙන් ඔයාලට ගිහින් download කර ගන්න පුළුවන්. 
          Install කරන එක නම් අමාරු කාරණයක් නෙමේ තියෙන්නේ Next , Next => Finish කරන්නයි තියෙන්නේ.මේකෙ වැඩ කරන හැටියි password , username sniff කරන හැටියි  පහල තියන Video එකේ විස්තර ඇතුවම තියනවා කරලා බලන්න කාටත් කරදරයක් කරන්න නෙමේ මෙහෙම ඒවත් තියෙනවා එවයෙනුත් අපි ආරක්ෂා වෙන්න ඕන කියන එක ඉගෙනගන්නත් එක්කම.එහෙනම් සුබ දවසක් වටිනවා කියල හිතෙනවා නම් Like එකක් Comment එකක් දාලම යන්න.

Update : පහල තියන comment එක ගැන update එකක් දෙන්න හිතුන මේකේ virus එකක් කියල අල්ලනවා තමයි එත් දැන් link එක sofpedia trusted link එකකට මාරු කළා.virus කියලා ඇල්ලුවට virus නෙමෙයි.........
Cain and Abel Tool එක මෙතනින් ගන්න .

© Copyright 2014 Hacking @ Mix . Team support by All rights reserved
සියලුම හිමිකම් ඇවිරිණි ..