Powered by Blogger.

Leran Hacking

Tuesday, September 2, 2014

Internet එකෙන් සල්ලි හොයමු | Internet Money

by elearnhacker  |  in අනම් මනම් at  12:06 PM



කොහොමද යාළුවනේ? හැමදාම hacking ඉගෙන ගත්තා කියලා ඇති වැඩක් නෑ නේ ඒ හන්දා අද දෙන්න හිතුන අලුත් දෙයක් මේක මේ අපේ අතට කියක් හරි හොයා ගන්න පුළුවන් වැඩක් Facebook එකේ පැය ගනම් නාස්ති කරන කාලයෙන් එක විනාඩි 10ක් මේකට යොදවන්න විතරයි ඕන.Internet Money ගැන අහල තියනවනේ ඕන තරම් add දාල තියෙන්නේ.කතා ඇති දැන් අපි වැඩේට බහිමු.
neobux
                                    
WiFi Hack          Click Here.
Hacking Learn    Click here.
Easy Folder lock Click Here
Facebook Hack    Click Here
මේක පටන් ගත්තාම අතාරින්න එපා දිගටම කරගෙන යන්න.ටික කාලෙකින් තමන්ට හොඳ ගානක් හොයා ගන්න පුළුවන් වෙයි.එක තීරණය වෙන්නේ ඔයාගේ උත්සාහය මත.
http://www.neobux.com/?rh=616D616C616E616E646131
දැන් අපි බලමු කෙටියෙන් මේක කරන්න තියන දේ.
    1. මුලින්ම ඉහල තියන register here button එක click කරලා register වෙන්න.
    2. ඊළගටතියෙන්නේ ඉතින් දවසට තියන add ටික දිනපතා බලන්න.(must watch 4 fixed advertisement)
    3. ඊළඟට සල්ලි ටිකක් එකතු උනාම referral ලා rent කරන්න.අපි විතරක් කරලා නම් සල්ලි හොයනවා බොරු... :D (නැත්නම් paypal එකක් තියේ නම් එකෙන් $ 5 or $ 10 දාලා rent කරන්න.)
    4. තව දන්නා දන්නා යාළුවන්ට referral link එක දිලා direct referral ලා හදා ගන්න.
    5. එතකොට ඔයාට මාස තුනකින් විතර $ 60 ක් $ 100 අතට ගන්න පුළුවන් අනිවා.

    Payment ලැබෙන බවට සහතිකයක් ....
    මට මේක හම්බුනේ NeoBux Forum එකේ තිබිල අපේ ලංකාවේ කොල්ලෙක් $ 216 ක් හොයලා මෙතනින් ගිහින් බලන්න ඔය screen ෂොට් page එක තියෙනවා.
    http://www.neobux.com/?rh=616D616C616E616E646131
     මේ ඉහල තියෙන්නේ මගේ rented referral ලා click කල විදිය දවසට 52ක් විතර මන් 25 දෙනෙක් ගත්තේ PayPal එකෙන් $5 ක් ගෙවල.
    එතකොට ලැබෙන ලාබය පහත විදියට.
    For Standard membership
    52 add click * one click earn * 30day's
    52 * .005 * 30 = $ 7.8 
    $ 5ක් දැම්මාම මාසේ අන්තිමට අපිට $ 7.8 ක් හම්බෙනවා.ඒ වගේ ලොකු referral සෙට් එකක් හදා ගත්තාම හොඳ ගානක් හොයන්න පුළුවන්.(හැබැයි අපි අපේFixed advertisement හතර click නොකලොත් පාඩු තමයි.)
    මේ වගේ 200 referral හදා ගත්තොත්?

    52 * .005 * 30 * 8 = $ 62  (200/25 = 8)
    For Golden membership 
    2*200*30*0.01 = $120 - 40 = profit $ 80 ( අපි golden upgrade උනොත් මාසෙට මේ වගේ ගානක් ගන්න පුළුවන් referral 200 ක් ඉන්නවා නම්.මේ $ 40 අඩු කලේ ඒ ගාන referral rent කරන්න යන හන්දා.
    හොඳයි නේද වැඩේ.මේකේ වැඩි විස්තර හා වැඩේ කරන හැටි තේරුණා මදි නම් පහලින් බලන්න.එත් ?ක් තියේ නම් comment එකක් දාන්න.
    1. මුලින්ම ඉහල තියන Link එක click කරලා register වෙන්න පුළුවන් ඔයාලට.මේකට කියන්නේ PTC ( Pay to click ) කියල මේක කරන්න ගොඩක් site තියෙනවා එත් ගොඩක් ඒවා Spam site add click කරාට කවදාවත් සල්ලි අපිට එවන් නෑ.මන් මේ කියල දෙන්න යන්නේ දැනට අවුරුදු 7 කටත් කලින් පටන් ගත්ත site එකක් ගැන විශ්වාස කරන්න පුළුවන් මට්ටමේ තියෙන එකක්.
    2. ඒ link එකට ගිහාම site එකක් open වෙයි new tab එකක පහල තියන රූපේ ලකුණු කරලා තියනව වගේ register click කරන්න.

     neobux-registration1
    3.ඊළඟට පහල තියනවා වගේ New registration form එකක් එයි.එකේ ඔයාගේ විස්තර ටික දාලා fill කරලා continue කරන්න.මේකේ අහන Payza /Paypal e-mail එකටත් ඔයාගේ email එකම දෙන්න එකට Payza account එකක් හදන හැටි පස්සේ කියල දෙන්නම්.එකෙන් තමයි ඔයාලට සල්ලි ගෙන්න ගන්න පුළුවන්. 

    neobux-registration

    4.ඊළඟට තියෙන්නේ email එක verify කරන්න ඔයාල දුන්න email එකට verify code එකක් එයි එක දාන්න පහල රූපේ තියනවා වගේ එන window එකේදී.
    verification
    5.දැන් account එක හදලා ඉවරයි ඔයාගේ username password දිලා "send" button එක click කරලා log වෙන්න.
    neobux-login

    6.ඊළඟට තියෙන්නේ add බලන්න.ඔයාල log වෙලා View Advertisement ගිහාම ඔයාලට තියන add ටික පෙන්නනවා එකක් උඩ click කරාම රතු ඩොට් එකක් එයි එක click කලාම add එක load වෙලා ඔයාලගේ account එකට ගානක් එකතු උනා කියල වතෙඉ එතකොට වැඩේ ඉවරයි.හරිම simple වැඩක් නේද?
    http://www.neobux.com/?rh=616D616C616E616E646131
     7.ඊළඟ කාරණේ මේක අපි click කරලම $ 2ක් හොයා ගන්නත් ගොඩ කාලයක් යනවා එකට කරන්න තියෙන්නේ මේකේ තියන referral link යාළුවන්ට දිලා Direct referralලා හදා ගන්න එක එතකොට ඔයාලගේ income එක බලාන ඉද්දි වැඩි වෙයි තව මේකෙන් ඔයාලට rent කරන්නත්  පුළුවන් referral ලා ඒ අය click කරන එවයෙනුත් ඔයාලට ගානක් එකතු වෙනවා.referral ලා rent කරන්න $ 0.6 වගේ ඕන එක හොයා ගන්න ඔයාල දවස ගානේ තමන්ට තියන add ටික click කරන්න ඕන නම් දවසට 10 minutes යයි උපරිම. 
    Neobux error Another user using your IP address already viewed this advertisement in the last 24 hours
    මේ වගේ error එකක් එන්න පුළුවන්.ඒ කියන්නේ මෙයාල අපිව track කරන්නේ Public ip එකෙන් එක අපේ dongle , ADSL එවගේදී වෙනස් වෙනවා එතකොට වෙන කෙනෙක් ට ඔයාට දැන් තියන ip එක තිබිල එයා add click කරලා ඉතින් ඔය ip එකෙන් ඔයාට click කරන්න බෑ අයෙත්. එකට කරන්න ඕන dongle එක ගලෝල ගහන එක එතකොට අලුත් ip එකක් ඇවිත් ඔයාට add click කරන්න පුළුවන් වෙයි.ඔයාලගේ public ip එක බලා ගන්න මෙතනින් යන්න.
    Lan එකක් තියන තැනක නම් ඔයාට මේක දෙතුන් දෙනෙක් එක්ක කරන්න බෑ මොකද ඔය LAN( local area network ) එකකදී සේරම කට්ටිය එලියට යන්නේ එක public ip එකෙන් ඒ හන්දා කරන්න බැරි වෙනවා මේ වැඩේ දෙතුන් දෙනෙක්ට. :D
     
    මේක මුලදී ටිකක් අමාරුයි එත් කරගන යද්දී ලාබයක් ලබන්න පුළුවන් කරලා බලන්න උත්සාහය අත් අරින්න එපා.එහෙනම් සුබ දවසක් ඔයාලට...... 
    මෙතනින් ගිහින් register වෙන්නත් පුළුවන්.
    Internet Money Part II මෙතනින් ගිහින් බලන්න 
    $$500 ක් මාසෙකට හොයන රහස්.... 

    4 comments:

    1. Do you understand there is a 12 word sentence you can say to your man... that will induce deep feelings of love and instinctual attractiveness to you deep inside his chest?

      That's because deep inside these 12 words is a "secret signal" that fuels a man's instinct to love, treasure and care for you with his entire heart...

      12 Words Will Trigger A Man's Desire Response

      This instinct is so hardwired into a man's genetics that it will drive him to work harder than ever before to take care of you.

      Matter-of-fact, fueling this powerful instinct is absolutely important to getting the best ever relationship with your man that as soon as you send your man a "Secret Signal"...

      ...You will immediately notice him open his soul and mind for you in such a way he's never expressed before and he will recognize you as the one and only woman in the world who has ever truly appealed to him.

      ReplyDelete
    2. Hey Guys !

      USA Fresh & Verified SSN Leads AVAILABLE with best connectivity
      All Leads have genuine & valid information

      **HEADERS IN LEADS**
      First Name | Last Name | SSN | Dob | DL Number |Address | State | City | Zip | Phone Number | Account Number | Bank Name

      *Price for SSN lead $2
      *You can ask for sample before any deal
      *If anyone buy in bulk, we can negotiate
      *Sampling is just for serious buyers

      ==>ACTIVE & FRESH CC FULLZ ALSO AVAILABLE<==
      ->$5 PER EACH

      ->Hope for the long term deal
      ->Interested buyers will be welcome

      **Contact 24/7**
      Whatsapp > +923172721122
      Email > leads.sellers1212@gmail.com
      Telegram > @leadsupplier
      ICQ > 752822040

      ReplyDelete
    3. Internet එකෙන් සල්ලි හොයමු >>>>> Download Now

      >>>>> Download Full

      Internet එකෙන් සල්ලි හොයමු >>>>> Download LINK

      >>>>> Download Now

      Internet එකෙන් සල්ලි හොයමු >>>>> Download Full

      >>>>> Download LINK

      ReplyDelete
    4. I just have to introduce this hacker that I have been working with him on getting my credit score been boosted across the Equifax, TransUnion and Experian report. He made a lot of good changes on my credit report by erasing all the past eviction, bad collections and DUI off my credit report history and also increased my FICO score above 876 across my three credit bureaus report you can contact him for all kind of hacks . Email him here support@wavedrive.tech go on their website wavedrive.tech for more details,Whatsapp No:+14106350697 if you want to chat them up,One thing i can assure you would not regret this at all he is 100% legit

      ReplyDelete

    © Copyright 2014 Hacking @ Mix . Team support by All rights reserved
    සියලුම හිමිකම් ඇවිරිණි ..