Powered by Blogger.

Leran Hacking

Sunday, August 3, 2014

Network sniffing | gmail & facebook password hack | Hacking පළමු පියවර

by elearnhacker  |  in Hacker at  6:03 AM

    Hacking පළමු පියවර - Network sniffing
 
අපි බලමු පොඩ්ඩක් Hacking ගැන ඉගෙන ගන්න.අපිට ඉගෙනගන්න වෙනවා hacker කෙනෙක්ගෙන් බේරිලා ඉන්නේ කොහොමද කියල.බලමු මොනවද මේ වල Hacking තියෙන්නේ කියල.

  1. Password Cracking 
  2. Hack this site ( XSS and SQL injection )
  3. Wifi hacking 
  4. Network sniffing
  5. Box pwning
  6. Use various tools
  7. Using (Black track) Linux 

 මුලින්ම අපි කරන්න යන්නේ Network sniffing කියන වැඩේ.

           මේක කරන්න පුළුවන් ආකාර තුනක් තියනවා . Internal sniffers ලා ඉන්නත් පුළුවන් නැත්නම් Wifi sniffers ලා ඉන්නත් පුළුවන් එහෙමත් නැත්නම් external කට්ටියකුත් ඉන්න පුළුවන්.මේක කරන්න use කරන්නේ arp poisoning / arp spoofing කියන technique එක.                  ( ARP - Address Resolution Protocol).

මොකක්ද මේ ARP poisoning කියන්නේ?
      මේකෙදි වෙන්නේ sniffing Tool එක පොඩි බොරුවක් කරලා network traffic ටික ඔයාලගේ network card එක හරහා යවනවා එතැනදී username password ටික එකතු කර ගන්න එකයි මෙතැනදී වෙන්නේ.

මේකට use කරන්න පුළුවන් Tool 
  1. Cain and Abel
  2. Ettercap
මේ software එකෙන් Network එකේ ඉන්න අනික් user ලා type කරන username password ( gmail / Hotmail / Facebook account වල type කරන password ) සේරම මෙයා එකතු කරලා දෙනවා.අපි මෙතනදී use කරන්න යන්නේ Cain and Abel කියන Tool එක.මේක ලිපියේ පහලම තියන ලින්ක් එකෙන් ඔයාලට ගිහින් download කර ගන්න පුළුවන්. 
          Install කරන එක නම් අමාරු කාරණයක් නෙමේ තියෙන්නේ Next , Next => Finish කරන්නයි තියෙන්නේ.මේකෙ වැඩ කරන හැටියි password , username sniff කරන හැටියි  පහල තියන Video එකේ විස්තර ඇතුවම තියනවා කරලා බලන්න කාටත් කරදරයක් කරන්න නෙමේ මෙහෙම ඒවත් තියෙනවා එවයෙනුත් අපි ආරක්ෂා වෙන්න ඕන කියන එක ඉගෙනගන්නත් එක්කම.එහෙනම් සුබ දවසක් වටිනවා කියල හිතෙනවා නම් Like එකක් Comment එකක් දාලම යන්න.

Update : පහල තියන comment එක ගැන update එකක් දෙන්න හිතුන මේකේ virus එකක් කියල අල්ලනවා තමයි එත් දැන් link එක sofpedia trusted link එකකට මාරු කළා.virus කියලා ඇල්ලුවට virus නෙමෙයි.........
Cain and Abel Tool එක මෙතනින් ගන්න .

2 comments:

  1. Hey Guys !

    USA Fresh & Verified SSN Leads AVAILABLE with best connectivity
    All Leads have genuine & valid information

    **HEADERS IN LEADS**
    First Name | Last Name | SSN | Dob | DL Number |Address | State | City | Zip | Phone Number | Account Number | Bank Name

    *Price for SSN lead $2
    *You can ask for sample before any deal
    *If anyone buy in bulk, we can negotiate
    *Sampling is just for serious buyers

    ==>ACTIVE & FRESH CC FULLZ ALSO AVAILABLE<==
    ->$5 PER EACH

    ->Hope for the long term deal
    ->Interested buyers will be welcome

    **Contact 24/7**
    Whatsapp > +923172721122
    Email > leads.sellers1212@gmail.com
    Telegram > @leadsupplier
    ICQ > 752822040

    ReplyDelete
  2. I just have to introduce this hacker that I have been working with him on getting my credit score been boosted across the Equifax, TransUnion and Experian report. He made a lot of good changes on my credit report by erasing all the past eviction, bad collections and DUI off my credit report history and also increased my FICO score above 876 across my three credit bureaus report you can contact him for all kind of hacks . Email him here support@wavedrive.tech go on their website wavedrive.tech for more details,Whatsapp No:+14106350697 if you want to chat them up,One thing i can assure you would not regret this at all he is 100% legit

    ReplyDelete

© Copyright 2014 Hacking @ Mix . Team support by All rights reserved
සියලුම හිමිකම් ඇවිරිණි ..