Powered by Blogger.

Leran Hacking

Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts

Friday, September 12, 2014

PTC Earning secret | internet එකේ සල්ලි හොයන රහස් | Add click කරලා මාසෙට $$ 500ක් හොයන්නේ කොහොමද?

by elearnhacker  |  in අනම් මනම් at  10:04 AM
අද නම් ගෙදර post එකක් ලියන්න තමයි හිටියේ එත් මේ post එක නෙමෙයි අපේ යාළුවෙක් comment එකක් දාලා තිබ්බ විස්තර අහල හන්දා ඒ හන්දා මේ post එක දාන්න හිතුනේ.මන් කිවේ පැයකින් දෙන්නම් කියල එත් ගොඩක් වෙලා ගියා.වේලාවට වැඩ කරපු මන් දැක්ක එකම තැන campus එකේ lecture ටික විතරයි ලංකාවේ.ඒ හන්දා පොඩි සමාවක් තියනවා..එහෙනම් අපි දැන් කතා නවත්වල වැඩේට බහිමු.කම්මැලි උනත් කරන්න කලින් මේ ලිපිය සම්පුර්ණයෙන් කියවන්න.......
http://www.neobux.com/?rh=616D616C616E616E646131

Friday, August 29, 2014

Easy Folder Lock | Protect folder using password

by elearnhacker  |  in Software at  12:16 PM
කොහොමද යාළුවනේ අද නිදි මතකුත් හැදිලා post එකක් දාලම යන්න  හිතුන මේක මේ පට්ට වැඩක් ලේසියෙන් password දාන්න පුළුවන් method එකක් කිසිම software එකක් නැතිව.එහෙනම් අපි බලමු කොහොමද මේක කරන්නේ කියල එකින් එක.
In this method only we want to use notepad and copy and paste command.easy way to protect your files and folders without using any software.we use bat file to protect your files.

1. First Download Hacker.bat File here 

2.Put this bat file in any folder as shown below.

3.Now Double click the bat file it will create Hacker folder as below

4.Now you can put any thing that hacker folder (just copy and paste any thing in hacker folder) next we will hide and protect it using password.
WiFi Hack Click Here.
Hacking Learn Click here.

5. Next double click bat file again.It will ask as below picture and press y and press enter.

 6.opz.. your folder vanished as below.


6.Now u can change bat file location for security resion(cut and paste bat file in to another location.after that folder looking like below.any one can't open this folder without your bat file.
That Folder shown as a empty folder.as above picture.next we want to open it in any time follow no 7 step.

7. Again Copy and paste your bat file in to that folder and run it again it will prompt password 
 in my Bat file use password is hacker.In my bat file enter hacker and press enter.you will seen your protected folder as below.

Note : If you want to change password edit bat file.right click and edit after add your own password in marked section.


මේක මට හොයල දුන්නේ මට එහා පැත්තේ ඉන්න යාළුවා හොඳයි කියල හිතෙනවා නම් Like එකක් comment එකක් දාලම යන්න.එහෙනම් හැමෝටම සුබ දවසක් !

Wednesday, August 20, 2014

Portable software collection | Auto cad | photoshop | firefox

by elearnhacker  |  in අනම් මනම් at  9:22 AM
අද දෙන්න හිතුන software collection එකක් මේක මේ software කීවට නිකම්ම software නෙමේ portable software.අපි බලමු දැන් මේ මොනාද portable software කියන්නේ කියල මේ කියන්නේ software එක install කරන්න ඕන නැති ඒවා.අපි software එකක් ගත්තාම එක install කරන්න ඕන නේ එත් මේ portable software install කරන්න ඕන නෑ ඒවා pen එකක දාලා හරි use කරන්න පුළුවන්.වැඩි කතා ඕන න අපි දැන් බලමු මේ software ටික මේ post එක ඉවර කරන නැතිව හැමදාම update කරන්නයි බැලුවේ එතකොට හැමදාම හම්බෙන හම්බෙන හැම software එකම තියෙයි ඒ හන්දා මේ post එක එක්ක හැමදාම රැදෙන්න...... පහල තියන link වලින් download කර ගන්න.


1. Auto cad portable software එක මෙතනින් ගන්න.

2. Photo shop portable software Torrent එක මෙතනින් ගන්න.

3. Microsoft office portable software Torrent එක මෙතනින් ගන්න.

4. PDF Reader Portable Software එක මෙතනින් ගන්න.

5. 7zip portable software ( file compression software ) මෙතනින් ගන්න. 

6. Mozilla Firefox®, Portable software එක මෙතනින් ගන්න.

7. Google Chrome Portable software එක මෙතනින් ගන්න.

8. Skype portable software එක මෙතනින් ගන්න.

9. LAN Messenger Portable software එක මෙතනින් ගන්න. 
මේකෙන් අපිට local network එකේ චැට් කරන්නයි file sharing වලට use කරන්නයි පුළුවන්.

10.



Tuesday, August 12, 2014

Screen Recorder ( Video / image ) | Skype call record කර ගන්න | Desktop eka vedio කරමු

by elearnhacker  |  in Software at  10:08 AM
කොහොමද යාළුවනේ මේක අපිට ගොඩක් ඕන වෙන දෙයක්.මේකෙන් අපිට Skype call එකක් නැත්නම් Desktop එක record කර ගන්න use කරන්න පුළුවන් හරිම සරළ ලේසි software එකක්.වැඩි කතා ඕන නෑ අපි බලමු Software එක ගැන.පහලම තියන link එකෙන් ගිහින් Download කර ගන්න.

Hacking ගැන ඉගෙන ගන්න කැමති අය ඉන්නවා නම් මෙතනින් යන්න

1.පියවර 
පහල link එකෙන් download කරගෙන install කර ගන්න Next Next Finish කිරිල්ලක් තියෙන්න ලේසියෙන් install කර ගන්න පුළුවන්.

 2.පියවර
Start > All Programs > DVDVideoSoft > Programs > මේ තියන පිළිවෙලට ගිහාම අපිට program එක පහල තියනවා වගේ open වෙන්නේ.
 3.පියවර 
Screenshot ගන්න පුළුවන් මේ select වෙලා තියන button හතර press  කලාම.ඒවගේම crop කරන්න වගේම edit කරලා අවශ්‍ය විදියට හදා ගෙන image එකකට save කර ගන්න පුළුවන්.
 4.පියවර
ඊළඟට ඊළඟ button හතරෙන් video record කරන්න පුළුවන්.මේකේ full screen නැත්නම් අවශ්‍ය කොටසක් window එකක් වෙනම ලේසියෙන් video කර ගන්න පුළුවන්.

මේකේ අපි video button එක press කලාම video වෙනවා එක stop කරන්න notification area එකේ තියන මේ button එක click කරන්න ඊළඟට stop කරගන්න පුළුවන්. 








  



Software එක මෙතනින් Download කර ගන්න. 

Monday, August 11, 2014

English sinhala dictionary | En -> Engrisi Dictionary

by elearnhacker  |  in අනම් මනම් at  9:34 AM
කොහොමද යාලුවනේ? මට හම්බුන දෙයක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුන මොකද එක ඇත්තටම හොඳ හා වටින හන්දා.අපේ ඉතින් කඩ්ඩ polish නෑ නේ ඉතින් කොහොමත් වෙබ් page එකක් කියවද්දිත් film එකක් බලද්දිත් නොදන්නා වචන ලෝකයයි නේ එත් ඉතින් ඕක Copy paste කර කර කියවන්න ගියොත් එපා වෙනවනේ.


මේක මේ මගේ යාළුවෙක් තමයි මටත් හොයල දුන්නේ.ආ මචන් මෙන්න මේකත් දාපන් කට්ටියට වටින දෙයක් කියල.
මේකෙදි කරන්න ඕන English වචනේ උඩ double click කරන්න විතරයි PDF Web Page ඕන එකක වැඩ.ලේසියට Download link එක මේකේ පහලම තියේ download කරගෙන install කර ගන්න අමාරු නෑ Next Next Finish කිරිල්ලක් තියෙන්නේ.මේක ගැන වැඩි විස්තර බලා ගන්න එයාගේ බ්ලොග් එකෙන්ම මෙතනින් ගිහින් එහෙනම් සුබ දවසක් ඔයාලට.....


Dictionary එක මෙතනින් Download කර ගන්න.

Monday, August 4, 2014

Trilingual Dictionary Free Download | අලුත් Dictionary එකක් download කර ගමු

by elearnhacker  |  in Software at  4:02 AM
අලුත් දෙයක් හම්බුනා දෙන්න කියල බැලුවේ බලන්න වැදගත්ද කියල මේක Dictionary එකක් ත්‍රිභාෂා Dictionary එකක් මේක edition දෙකක් තියනවා එකක් Online Version එක  අනික download කරලා Desktop Version එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්.පහල තියන Link  වලින් ඔයාලට මේ එක ගන්න පුළුවන්.හොඳයි කියල හිතෙනව නම් like එකක් comment එකක් දාලම යන්න.සුබ දවසක්!  

  
Dictionary එක මෙතනින් ගන්න

Sunday, August 3, 2014

Hard එකේ ඉඩ මදිද ? Compress 1GB data to 10MB | KGB Archiver

by elearnhacker  |  in Software at  7:18 AM
මේකත් winrar , Winzip වගේම Data compression ටූල් එකක්.ඒ උනාට මේකේ compress rate එක අනික් හැම compress ටූල් එකකටම වඩා ගොඩක් වැඩි ඒ හන්දා ඔයාලට මේකෙන් වැඩියෙන් file එක compress කරන්න පුළුවන්.
      2GB os එකක් 19MB file එකක් දක්වා compress වෙලා කිවොත් පුදුම වෙන්න දෙයක් නැ.මේකේ නම KGB Archiver. ඔයාලට මේ ලිපියේ පහලම තියන ලින්ක් එකෙන් Software (3.7 MB) එක Download කර ගන්න පුළුවන්.

software එක මෙතනින් Download කර ගන්න.

Monday, July 28, 2014

Format කරලා Game ගහන්න සිංදු අහන්න Drivers නැද්ද? ලේසියෙන්ම දාගන්න

by elearnhacker  |  in අනම් මනම් at  11:35 AM
ඔයගොල්ලන්ගේ computer එක format කලාම ලොකුම ? drivers හොයන එකනේ නැත්නම් game එකක් සිංදුවක් අහන්න විදියක් නෑ VGA කියයි, sound card කියයි ඔය හැම එකකම පණ දාගෙන හොයනවා.මෙන්න එකට විසදුම පොඩි software එකක් තියෙන්නේ මෙයා driver එක හොයල Install කරලම දෙනවා දාගෙන බලන්න.

පොඩි Next Next ... Finish කිරිල්ලක් තියෙන්නේ දාගන්න.

ඊළඟට මේ screen shot එකේ තියනවා වගේ open වෙන්නේ software එක.මේකෙන් Backup, Update වගේම තව දේවලුත් තියේ කරලම බලන්න.

 මෙතනින් ගන්න Software එක.
 

download slow ද? වේගෙන් බාගන්න..

by elearnhacker  |  in Software at  10:38 AM
අපි ඔයලට ඔන්න තවත් වටිනම මෘදුකාංගයක් ගෙනාවා.මේක ඇවිල්ලා ඉන්ටර්නෙට් එකෙන් එක එක ඒවා ඩවුන්ලෝඩ් කරන අයට ගොඩක් වටින මෘදුකාංගයක්.
  • මෘදුකාංගයේ නම        :  Internet Download Accelerator.
  • සිදු කරන කාර්යය    :  ඩවුන්ලෝඩ් කරන වේගය වැඩි කිරීම.
  • මෘදුකාංගයේ ප්‍රමාණය :   මෙගාබයිට් 5යි. 

ඇත්තටම කොහොමද මෙහෙම speed කරන්නේ ?

මෙම මෘදුකාංගය Protocols HTTP, HTTPS and FTP, LAN, ADSL and dial-up connections (among others), proxies, masks සියල්ලම control කරනවා.ඉතින් Automatically මේවා Download වලදී යොදාගෙන වඩාත් ඉක්මන්ව අපි ඩවුන්ලෝඩ් කරන දේ speed කරලා දෙනවා.

මෙන්න ගන්න මෘදුකාංගය. ( Full Version )


Download  Instruction:
1st- Click  Link. 

කාටූන් හදන්න ආසද? Animation Software

by elearnhacker  |  in Software at  10:31 AM
ඇටසැකිලි කාටූන් ඔයාලා දැකලා ඇති. අන්න ඒවා හදන්න අපි ඔයාලට කලිනුත් සොෆ්ට්වෙයා එකක් දුන්නා මතක ඇති.

මේක ටිකක් වෙනස් ඔයාලගේ නිර්මාණශීලී හැකියාව මේ සොෆ්ට්වෙයා එකෙන්
ඇටසැකිලි කාටූන් වලින් ඔබ්බට ගෙනියන්න පුලුවන්.

මෘදුකාංගයේ නම :
Pivot Stick-figure Animator


බලන්න ස්ක්‍රීන්ශොට්.



මෙතනින්  ඩවුන්ලෝඩ් කරගන්න

 

 

Download  Instruction:
1st- Click  Link. 

  2nd- wait 5 Second then Click Skip Ad and find out status check site

kaspersky 2015 උණු උනුවෙම්ම දා ගන්න.

by elearnhacker  |  in Software at  10:20 AM
උණු උණුවෙම kaspersky 2015 එක දෙන්න බැලුවේ.පහල තියනවා kaspersky 2015 එකයි kaspersky internet security 2015 එකයි.download කරලා දා ගන්න පට්ට.

 

Download  Instruction:
1st- Click  Link. 

  2nd- wait 5 Second then Click Skip Ad and find out status check site
 

මේකෙදි අපිට දවස් තිහක් යනකම් කිසි ප්‍රශ්නයක් නැතිව මේ දෙකම use කරන්න පුළුවන් එත් දවස් තිහෙන් පස්සේ පහල තියන trial reset tool එකෙන් reset කර ගන්න එක කරන විදිය එකේ text file එකේ තියනවා.


******************************************************************************************************

kaspersky free download,free software,internet security ,virus removal tool

Avast 2014 virus ගාර්ඩ් එක 2038 වෙනකම්ම

by elearnhacker  |  in Software at  10:16 AM
කොහොමද යාලුවනේ මෙන්න ගේනවා අද නියම virus ගාර්ඩ් එකක් ඒ තමයි Avast 2014, ඔයාලා දන්නවනේ මේවා දවස් 30ක trail එකක් දෙන්නේ කියලා serial key එක සල්ලි දීල ගන්න ඕනේ එත් තියෙන්නේ අවුරුද්දක් වගේනේ මෙන්න මම අද ගෙනාව serial key එක 2038 වෙනකල් තියෙනවා




ඔයාලා avast දැනටමත් install කරලා තියෙනවනන් මෙතනින් serial key එක download කරගන්න....

http://adf.ly/qd95G

2.avast නැතිනන් මෙතනින් Avast 2014 download කරගන්න, ඊට පස්සේ serial key එක දාන්න

http://adf.ly/qd95G

 Avast 2014 uninstall  utility
 




http://adf.ly/qd95G

මකපුවා ආපහු ගන්න පට්ට software එකක්

by elearnhacker  |  in Software at  10:06 AM
MicroSD Card Recovery Pro Full Serial Key
MicroSD Card එකේ Data Delete වුනාද.....?? එහෙනන් මෙන්න මම අද ගෙනාවා නියම බාන්ඩයක් මේක Pro version එකක් Serial Key එකත් තියෙනවා.... හරි වැඩි කතා ඕනේ නැ මේක Download කරලා බලන්නකෝ.....


STEP 1 Download MicroSD Card Recovery Pro and Install it

STEP 2 Connect your card to your PC. Run the MicroSD Card Recovery Pro software. Click [Start Scan], specify the drive letter, and file type and destination location. Then click [Next] to start the scan.

STEP 3 When the scan is finished, select the files you want and click [Recover] button to restore the files.




                                 

 

Download  Instruction:
1st- Click  Link. 

  2nd- wait 5 Second then Click Skip Ad and find out status check site

මේක Download කරලා බලන්න

http://adf.ly/qdH3W

© Copyright 2014 Hacking @ Mix . Team support by All rights reserved
සියලුම හිමිකම් ඇවිරිණි ..