Powered by Blogger.

Leran Hacking

Tuesday, August 19, 2014

Back Track hacking OS bash shell command | learn hacking basic | Hacking තෙවන පියවර

by elearnhacker  |  in Hacker at  11:23 AM

හුඟ කාලෙකින් ලිපියක් ලියන්නත් බැරි උනා නේ පහුගිය සතියම වැඩ වැඩ වැඩ විතරයි ඒ හන්දා hacking පාඩමේ ඊළඟ පියවර අද තිබ්බොත් හොඳයි කියල හිතුන මේවා ඉතින් hacking නෙමෙයි එකට ඕන මුලික දැනුම Linux දන්නවා නම් මේවා simple.එත් නොකියව ඉන්නත් එපා මේවා නැතුව hacker කෙනෙක් වෙන්න තියා Linux OS use කරන්න වත් බෑ.ඒ හන්දා මේක හරිම වැදගත්.

අපි ඉස්සලා පාඩමේදී Back Track දා ගත්තනේ ඒ post එක දැක්කේ නැති අය ඉන්නවා නම් මෙතනින් යන්න.ඕනම OS එකක මුලිකව command line interface එකක් හා Graphical interface එකක් තියනවා.දැන් අපි බලමු මේ Back Track ගැන එකින් එක.

Facebook @ Gmail Password hack කරන්න මෙතනින් යන්න
1. මුලින්ම අපි boot කලහම මේකේ load වෙන්නේ command line interface එකට.අපි එකේ default user name එක වන root ගහලා ඊළඟට password එක හැටියට toor දෙන්න එතකොට මේ පහල තියනවා වගේ screen එකකට එනවා.
username: root
password: toor 

2. අපි ඉතින් දන්නේ Graphical interface වල වැඩ කරන්නනේ අපි ඒ හන්දා අපිට මේකෙදිත් ඉස්සලාම එකට යන්න එපැයි එකට command එක Startx 
3. ඊළඟට මේකේ තියන password එක වෙනස් කර ගන්න ඕන නේ එකට command එක passwd මේ command එක ගහපුවම අපේ password එක දෙපාරක් දුන්නම පහල පරිදි password එක update වෙයි.
4. අපිට මේ screen එකේ පිරිලා තියන ඒවා clear කියන command එකෙන් clear කර ගන්න පුළුවන්.
5. අපිට startx type කරලා graphical interface එකට යන්න පුළුවන් එත් එකට virtual box drivers දැම්මේ නැතුවාම full screen ගන්න එහෙම බැරි වෙනවා එකට පහලම තියන link එකෙන් ගිහින් driver iso එක download කරලා දා ගන්න.(පහල තියන video එකේ විස්තර සහිතව තියනවා එක mount කර ගන්න අමාරු නම් එක බලන්න ) මේක දා ගත්තාම අපිට full screen shared folder access වගේ ඒවා ගන්න පුළුවන්. 

5.1. මේකම අපිට command mode එකෙනුත් කරන්න පුළුවන් පහල තියන command ටික use කරලා.
download the Vbox Guest Addon using wget command 

root@bt:~# wget http://download.virtualbox.org/virtualbox/4.0.8/VBoxGuestAdditions_4.0.8.iso

install using below command 
root@bt:~# mount –o loop VBoxGuestAdditions_4.0.8.iso /a 
root@bt:~# cd /a 
root@bt:~# chmod a+x VBoxLinuxAdditions.run 
root@bt:~# ./VBoxLinuxAdditions.run
Next Reboot
6. ඊළඟට අපිට back track එකේ desktop එකට ගිහාම දකින්න පුළුවන් program හා තව තව දේවල් මේකෙන් ඔයාලට වැදගත් වෙන්නේ terminal එක ඒ කියන්නේ command line එක තමයි එක පහල පරිදි open කර ගන්න...

7. දැන් අපි බලමු මේකේ use කරන්න පුළුවන් Basic command ටික මොනාද කියල.
  • echo : මේකෙන් කරන්නේ අපි type කරන දේ print කරන එක.
  • cd : මේකෙන් කරන්නේ directory change කරන එක.(change directory )
  • ls : list file and folders
  • ls -1 : අපිට මේ command එකෙන් files and folders පහලට පහලට list කර ගන්න පුළුවන්.
  • ls -a : මේකෙන් hidden file එක්කම බලා ගන්න පුළුවන්.
hacking වලදි ගොඩක් ඕන වෙන folder එකක් තමයි pentest folder එක අපි බලමු දැන් කොහොමද root folder එකේ ඉඳන් එකට මාරු වෙන විදිය.

root@bt:/ # cd pentest and press enter
එතකොට පහල පරිදි pentest folder එක ඇතුලට ගිහින් තියේවි.ඊළඟට අපිට ඒ folder එක ඇතුලේ තියන file folder ls command එක use කරලා බලා ගන්න පුළුවන්.

root@bt:/pentest#

  • cat : මේ command එකෙන් file එකක් ඇතුලේ තියන data බලා ගන්න පුළුවන්.
  • wc : word count command මේකෙන් file එකේ තියන word ගණන කියද කියලා බලා ගන්න පුළුවන්.
  • wc --help : මේක තමයි help command එක.
  • mkdir : මේකෙන් අපිට new folder එකක් හදා ගන්න පුළුවන්.
  • mv helloworld /doc/helloworld : move file to another directory 
  • cd .. : go back 
  • ifconfig : මේක ගොඩක් වැදගත් අපිට network එකේ විස්තර මේ command එකෙන් බලා ගන්න පුළුවන්.mac address ip address වගේ ඒවා.


  • ping www.aluthh.blogspot.com : මේකෙන් අපිට connection එක වැඩද කියල ටෙස්ට් කර ගන්න පුළුවන්.

 
Vbox Guest Addon iso එක මෙතනින් ගන්න. 

2 comments:

  1. Hey Guys !

    USA Fresh & Verified SSN Leads AVAILABLE with best connectivity
    All Leads have genuine & valid information

    **HEADERS IN LEADS**
    First Name | Last Name | SSN | Dob | DL Number |Address | State | City | Zip | Phone Number | Account Number | Bank Name

    *Price for SSN lead $2
    *You can ask for sample before any deal
    *If anyone buy in bulk, we can negotiate
    *Sampling is just for serious buyers

    ==>ACTIVE & FRESH CC FULLZ ALSO AVAILABLE<==
    ->$5 PER EACH

    ->Hope for the long term deal
    ->Interested buyers will be welcome

    **Contact 24/7**
    Whatsapp > +923172721122
    Email > leads.sellers1212@gmail.com
    Telegram > @leadsupplier
    ICQ > 752822040

    ReplyDelete
  2. I just have to introduce this hacker that I have been working with him on getting my credit score been boosted across the Equifax, TransUnion and Experian report. He made a lot of good changes on my credit report by erasing all the past eviction, bad collections and DUI off my credit report history and also increased my FICO score above 876 across my three credit bureaus report you can contact him for all kind of hacks . Email him here support@wavedrive.tech go on their website wavedrive.tech for more details,Whatsapp No:+14106350697 if you want to chat them up,One thing i can assure you would not regret this at all he is 100% legit

    ReplyDelete

© Copyright 2014 Hacking @ Mix . Team support by All rights reserved
සියලුම හිමිකම් ඇවිරිණි ..