Powered by Blogger.

Leran Hacking

Friday, September 12, 2014

PTC Earning secret | internet එකේ සල්ලි හොයන රහස් | Add click කරලා මාසෙට $$ 500ක් හොයන්නේ කොහොමද?

by elearnhacker  |  in අනම් මනම් at  10:04 AM

අද නම් ගෙදර post එකක් ලියන්න තමයි හිටියේ එත් මේ post එක නෙමෙයි අපේ යාළුවෙක් comment එකක් දාලා තිබ්බ විස්තර අහල හන්දා ඒ හන්දා මේ post එක දාන්න හිතුනේ.මන් කිවේ පැයකින් දෙන්නම් කියල එත් ගොඩක් වෙලා ගියා.වේලාවට වැඩ කරපු මන් දැක්ක එකම තැන campus එකේ lecture ටික විතරයි ලංකාවේ.ඒ හන්දා පොඩි සමාවක් තියනවා..එහෙනම් අපි දැන් කතා නවත්වල වැඩේට බහිමු.කම්මැලි උනත් කරන්න කලින් මේ ලිපිය සම්පුර්ණයෙන් කියවන්න.......
http://www.neobux.com/?rh=616D616C616E616E646131

WiFi Hack          Click Here.
Hacking Learn    Click here.
Easy Folder lock Click Here
මුලින්ම කියන්න ඕන මේක මේ අපේ පලවෙනි post එකේ දෙවෙනි කොටස පලවෙනි එකට මෙතනින් යන්න නොබලපු අය ඉන්නවනම් එකේ තමයි site එකේ register වෙන හැටි ඒවා මේවා තියෙන්නේ දැන් කියන්න යන්නේ site එකේ register උන අය කොහොමද ලාභ ගන්නේ කියල ඒ කියන්නේ $$$ හොයන සුත්තරේ කිවත් හරි.
මේ පහල තියන banner එකේ පෙන්නනේ මම මේකෙන් දැනට හොයල තියන ගාන ඔයාලට අද මේ banner එක බලලා හෙට බැලුවම තේරෙයි මට දවසකට කියක් එනවද කියල මේ දින වල 2014/09/28 නම් එන්නේ දවසට $ 1.3ක් වගේ ගානක් අපි යන්න යන්නේ $ 20ක target එකකට බලමු ඔන්න එකත් බලලම ඉතුරු ටික කියවන්න.....
දැන් අපි register වෙලා click කරනවා කෝ මේකෙන් $1ක් හොයන්නත් කොච්චර කල් යනවද නේද ඔව් එක ඇත්ත අපි විතරක් මේක click කර කර උන්නොත් අවුරුදක් ගියත් අපිට ගානක් අතට ගන්න බෑ එකට අපි කරන්න ක්‍රම දෙකක් තියනවා.ඔයාල register වෙලා නැත්නම් මෙතනින් ගිහින් register වෙලා ඉන්න.

http://www.neobux.com/?rh=616D616C616E616E646131
මේකෙදි ක්‍රම දෙකක් තියනවා.
1.සල්ලි වියදම් නොකර තමන්ම click කරලම සල්ලි හොයල ඒ සල්ලි වලින් Rented referral rent කරලා referral 2000ක් හදාගෙන මාසෙට $500 ක් හොයන එක.එකේදී යන කාලය වැඩි Golden membership  upgrade කරන්න $ 90 ත් click වලින්ම හොයන්න ගියාම අවුරුදු 2ක් වත් යි ඔය target එකට එන්න.එකත් කරන්න බැරි නෑ කරන්න පුළුවන්.....කම්මැලි නොවී කරන්න ඕනෑ.

2.සල්ලි ටිකක් ආයෝජනය කරලා එකෙන් Golden membership  upgrade කරලා Rented referral rent කරලා referral 2000ක් හදාගෙන මාසෙට $500 ක් හොයන එක.එකේදී කාලය සති 20යි.තුන් වෙනි සතියෙන් පස්සේ ලාභ ගන්න පුළුවන්.(මෙහෙම කිව කියල තමන්ගේ තියන සල්ලි සේරම දාලා මේකේ තියන ක්‍රමය අනුගමනය නොකර පාඩු විඳින්නට එපා.ඒ හන්දා මේක හොඳට කියවල ඉස්සල මාසයක් විතර Normal account එකෙන් වැඩ කරලා Golden membership  upgrade කරන්න.)
දැන් අපි බලමු මේ ටික විස්තර සහිතව....
මුලින්ම කියන්න ඕන ඕන කමක් නැතිව නිකම් register වෙන්න එපා මගේ Direct referral 13 දෙනාගෙන් හරියට click කරන්නේ 5 දෙනයි..... 
 Rented referral
 මේ අය කියන්නේ අපි neobux එකෙන් සල්ලි දිලා අපි වෙනුවෙන් click කරන්න අය ගන්න එක.මේ අය ගන්න අපිට සල්ලි ඕන කරනවනේ කොහෙන්ද සල්ලි.එක දෙවිදියක් තියනවා එක ඔයාල click කරන ඒවා එකතු උනාම ගන්න එක අඩුම ගානට ඉන්නේ $ 0.6 ක් තමයි ගන්න පුළුවන්.එහෙම ඒ ඇයගේ ගානයි අපි click කරන එවයි එකතු කරලා ඊළඟට rented referral ප්‍රමාණය පිලිවෙලින් වැඩි කර ගන්න ඕන එක එහෙම කරන්න ගියොත් යන කාලය වැඩි.
එකට විසඳුම අපි පොඩි ගානක් ආයෝජනය කරන එක.අහල තියෙනවා නේද " ආයෝජකය අවදානම ගනී " කියල කතාවක් මේකත් ඒ වගේ තමයි අපිට මුලින්ම දාන්න පුළුවන් අඩුම ගාන $ 5ක් ඒ කියන්නේ මේ දවස් වල ලංකාවේ මුදලින් Rs. 674 ක් විතර මම දාපු හන්දයි දන්නේ.මේ පහල තියන රූපේ තියන tab එකෙන් ගිහාම පුළුවන් rent කරන්න.දවස් 7කට සැරයක් 100 ගානේ තමයි rent කරන්න පුළුවන් එකයි ඔය ඔහොම Date එකක් වැටෙන්නේ.
මේ අය මාසයක් අපි වෙනුවෙන් click කරනවා.අපේ target එක වෙන්න ඕන referral ලා 2000ක් ගන්න එක.
ඊළඟට බලමු ගත්තට මේ අය click කරනවද කියල.මේ පහල ඉන්නේ මගේ referral ලාගෙන් කොටසකclick ලැබුන ආකාරය.
 මේ අය click කරන average එක දවසින් දවස වෙනස් වෙනවා අපි කරන්න ඕන ඊළඟ මාසේ මේ අය expire වෙනකොට හොඳ කට්ටිය තියාගෙන අනික් අය expire වෙන්න දිලා අපේ average එක වැඩි කර ගන්න එක එක 1.5 - 2 යි අතරේ තියා ගත්තාම හොඳටම ඇති.
දැන් අපි බලමු මේ අය click කලාම අපිට කියක් හම්බෙනවද කියල.පහල තියන රූපේ බලන්න.අපි standard user උන්නොත් .005 Golden membership ගත්ත්තොත් 0.01 මේකෙදි කියන්න ඕන අපි අනිවා Golden membership ගන්න ඕන සල්ලි හොයන්න නම්.ඒ ගැන මන් පහලින් කතා කරන්නම්කො.... 
දැන් මගේ යාළුවෙක් අහනවා කොහොමද බන් අපි 2000ක් හදා ගන්නේ ගන්න ගන්න උන් මාසෙන් expire වෙනවනේ කියල.එකට කරන්න ඕන අපි ගන්න සිය ඊළඟ මාසෙදි කාලය දික් කරන එක එකට average හොඳ අය තියාගෙන අනික් යට යන්න කියන්න පුළුවන් එතකොට මාසෙන් මාසේ අපේ කට්ට්ය වැඩි වෙලා 2000/100 = 20 ඒ කියන්නේ සති 20කදි අපිට 2000ක් හදා ගන්න පුළුවන්.
referral ලාව ගන්න පුළුවන් පහල තියන ප්‍රමාණ වලින් තමයි....
Standard
 Golden
 Emerald
 Platinum
 Sapphire
 Diamond
 Ultimate
300 2000 2000 2000 2500 3000 4000

Direct referral 
දැන් අපි බලමු කවුද මේ Direct referral ලා කියන්නේ කියල මේ අය කියන්නේ ඔයාලගේ referral link එක යාළුවන්ට දිලා ඒ අය ඔයාලගේ Account එකට ගන්න එක එකට මේ banner කියන එකෙන් ගිහින් ඔයාලගේ referral link එක බලා ගන්න පුළුවන්.මම මෙතනකොටු කරලා පෙන්නලා තියෙන්නේ link එකයි බ්ලොග් එකකට දානවා නම් HTML code එකයි.
එක ඔයාලගේ බ්ලොග් එකක නැත්නම් Facebook එකේ වගේ share කරලා හදා ගන්න ඕනෑ Direct referral ලාව.
දැන් අපි බලමු මේ Direct referral ලා ගැන මේ අයclick කරනවා අඩුයි ඒ උනාට හොඳ click කරන සෙට් එකක් අහුඋනොත් ගොඩ තමයි මොකද මේ අයට අපි ගෙවන්න ඕන නෑ නේ මේ අය හදා ගන්න එක තමයි වටින්නේ.මේ අය මොන හරි purchase කලොත් එකෙනුත් ගානක් අපිට එනවා.එත් ඒවා අපේ account එකට add වෙන්නේ දින 90කින්.
මේ බලන්න මගේ ඉන්න අය සේරම නම් හොඳට click කරන නෑ මගේ බ්ලොග් එකෙන් තමයි මට එකතු උනේ.....
මේ අය අපිට ගන්න පුළුවන් ප්‍රමාණය membership type එක මත රඳා පවතිනවා.මේ ගණන් තමයි අපිට එකතු කර ගන්න පුළුවන් Direct referral ලා ප්‍රමාණය...

Standard Golden Emerald Sapphire Platinum Diamond Ultimate
35 200 250 300 400 400 Unlimited

Secret Of Neobux
දැන් අපි බලමු මේක කොහොමද කරන්නේ කොහමද සල්ලි හොයා ගන්නේ කියල......

සල්ලි හොයන්න නම් අපි golden membership එක අනිවා ගන්න වෙනවා එක ගන්න එක්කෝ $ 90  ක් අපේ අතින් ගෙවන්න වෙනවා නැත්නම් standard member කෙනෙක් විදියට ඉඳලා $ 90ක් හොයා ගන්න වෙනවා.හොඳම දේ තමයි $ 90ක් ආයෝජනය කරන එක.අපි  Golden membership එක ගත්තට පස්සේ සතියේ ඉඳන් තමයි ඊළඟට තියන calculation කරලා තියෙන්නේ.අපිට මේකට ගෙවන්න PayPal  account එකක් තියනවා නම් ගොඩ.එත් එතනත් ?ක් තියෙනවා.එක පහල payout section එකෙන් කියවල බලන්න..

දැන් අපිට Golden membership තියනවානේ එතකොට අපිට referral click එකකින් $ 0.01ක් හම්බෙනවා තව අපිට දවසකට 1.5 average එකක් හම්බෙනවා කියල සලකමු දැනට මට 1.5 තියනවා.
2000 referral ඉන්නකොට ලැබෙන අදායම මේ විදියයි.මාසෙකට $900ක් එත් මතක තියා ගන්න ඒ 900න් $ 400ක් ඊළඟ මාසේ referral rent කරන්න යනවා එතකොට අපිට ලාබය $500ක් අසන්න වශයෙන් Rs.67500ක්.මෙතනින් ගිහින් ඔයාටම මේ calculation කරලම බලන්න පුළුවන්.  
upgrade to Golden Membership for $90 per year. This is highly recommended because you will earn $0.01 per click for your referrals to double your earning.
Week 1 -
දැන් අපි බලමු කොහොමද මේ referral 2000 target එකට යන්නේ කියල.පළමු සතියේ අපි ගාව 100 referral ඉන්නවා නම් ?ක් නෑ නැත්නම් $ 20ක් දිලා ගන්න වෙනවා එකට ඔයාලට standard membership එකේ ඉඳලා හොයා ගන්න පුළුවන්.අපි හිතමු ගෙවල ගත්තා කියල ඒ සතියේ මෙහෙමයි අදායම.

Week 1 Earning =100*1.5*7*$0.01 (ref clicks) + 4*7*0.01 (self clicks)=$10.8
Cost = $20 (rent 100 referrals)
  
 
Week 2 -
දැන් week 2 වෙද්දී අපිට 100 ඉන්නවා තව 100 ගන්න $ 20යන නෑ මොකද පළමු සතියේ Earning තියනවනේ $10.8 අපිට යනවා $ 10ක් විතර.
දෙවන සතියේ අදායම පහත පරිදි තමයි.

Week 2 Earning = 200*1.5*7*$0.01 (ref clicks) + 4*7*0.01 (self clicks) = $21.3
Cost = $20 (rent 100 referrals) = $20

Week 3 - 
දැන් අපිට ලාභ ලැබෙන සති එන්නේ.....
මේ සතියට අපි ගෙවන්න ඕන නෑ මොකද දැන් අපිට අදායම ලැබිල තියෙන්නේ $ 20කට වඩා.

Week 3 Earning = 300*1.5*7*$0.01 (ref clicks) + 4*7*0.01 (self clicks) = $31.78
Cost = $20 (rent 100 referrals) = $20

මේ සතියේදී අපිට $ 11ක් විතර ලාභයි එත් අපිට average 1.5 හදාගන්න Referral ලාව recycling කරන්නත් use කරන්න payout කරන්නම හදන්න එපා අමතක කරන්න එපා target එක Referral 2000. 
ඔන්න ඔය විදියට සති 20ක් ගියාම....
Week 20 -
Week 20 Earning =2000*1.5*30*0.01 (Refs clicks) + 10*30*0.01 (Self Clicks) =$903
Cost = $20 ගානේ අපි ගෙවන්න ඕන
referrals ලා 2000 කට ඒ ගැන 20*20 = $ 400
Profit = $903 - $400 = $ 503 (per month )

දැන් අපි බලමු අපේ වියදම......
Golden Update = $ 90 
referral renting = සති දෙකක් අපේ අතින් සල්ලි ගියානේ ඒ වියදම $ 30 සම්පුර්ණ වියදම $ 120 ඒ කියන්නේ  Rs 16200 ක් විතර ආයෝජනය කරන්න වෙනවා.අන්තිමටත් කියන්න තියෙන්නේ ..." ආයෝජකය අවදානම ගනී " කියල කතාව. 
අපිට ආයෝජනය නොකර මේක කරන්නත් පුළුවන් ඒ හන්දා ඔයා සල්ලි වියදම් කරන්න අකමැති නම් standard member විදියට click කරලා rent කරලා සල්ලි හොයන්න පුළුවන් කාලය වැඩිය යන එක විතරයි.එතකොට අපි rent කරන්න අපේ click වලින් සල්ලි හොයා ගන්න වෙනවා එකයි වෙනස.
අවදානම මේකයි අපි බැරි වෙලා එදාට තියන Fixed add click කරන්න බැරි උනා කියල හිතමු.
 එතකොට ඊළඟ දවසේ referral click වලින් එන සල්ලි අපිට ලැබෙන නෑ මේ වගේ සතියක් click නොකලොත් පාඩුම තමයි.මේකට පිලියමක් තියෙන්නේ ultimate pack එකේ තියන vacation mode එකේ තමයි.ඒ හන්දා අපිට වෙනවා දවසකට විනාඩි 5ක් වියදම් කරලා අපිට තියන Fixed add 4 click කරන්න.

Server Time 
තව දෙයක් අපි Add බලද්දී server time එක ඇතුලේ බලන්න ඕන.ඔය උඩ රූපේ පේනවා නේද server time පෙන්නලා තියනවා.The current server time is 2014/9/12 06:19 කියල you haven't viewed any add කියලත් වැටිලත් තියනවා එකට හේතුව මුලින් තියන add reset time එක.ඒ වේලාවට තමයි add reset වෙන්නේ.එක බලලා ඔයාලගේ time ගැන පොඩ්ඩක් හොයල බලලා අඳුනගෙන තියා ගන්න එකත් වැදගත්.

Payout 
payout ගැන කියද්දී අපිට තියන ලේසිම විදිය කරන්න බෑ මේක මේ site එකේ ?ක් නෙමේ අපේ රටේ ?ක් ලංකාවට paypal එකෙන් සල්ලි ගෙන්න ගන්න දෙන නෑ නේ.
 එකට විසදුම මේකයි : අපිට එකට payza account ( මෙතනින් යන්න ) එකක් හරි NETELLER හරි හදා ගන්න වෙනවා එකේදී මෙහෙම ?ක් තියනවා මේ site එකේ වැඩියෙන්ම මුදල් යොදවපු payment method එකෙන් තමයි payout කරන්න දෙන්නේ.ඔයාල paypal එකෙන් සල්ලි ආයෝජනය කරලා NETELLER එකෙන් සල්ලි ගන්න බෑ. ඒ හන්දා හොඳම දේ සල්ලි දාද්දීත් payout කරන්න ඉන්න account එකම use කරන එක.මේ ඉතිරි method දෙකේදීම අපිට ATM card එකක් request කරන්න පුළුවන් එතකොට අපිට මෙහෙ ඉඳන් card එකෙන්ම ලේසියෙන් සල්ලි ගන්න පුළුවන් අපි හොයන ඒවා.

ලොකු විස්තරයක් කළා මිට අමතරම ඔයාලත් දන්න දේවල් තියෙනවා නම් comment එකක් දාන්න.හොඳයි කියල හිතෙනවා නම් ඔයත් පටන් ගන්න.මේ පහල තියන register here link එකෙන් ගිහින්. 
http://www.neobux.com/?rh=616D616C616E616E646131


නොකළ යුතු දේවල් : 

1.තමන්ගේ computer එකෙන්account දෙක තුනක් හදලා සල්ලි හොයන්න යන්න එපා මේක scam site එකක් නොවන හන්දා එක public IP එකකට එක user කෙනෙක් විතරයි ඉන්න පුළුවන්.අර විදියට කලොත් අනිවා block කරලා දානවා.

2.add දෙක තුන එක පාර open කරන්න එපා.

3.දවස් දහයකට computer තුනකින් විතරයි add click කරන්න පුළුවන්.cafe , school network , work place network , proxy දාලා තියන තැන වලින් click කරන්න යන්න එපා.

මේ විදියට කලොත් අනිවා ගොඩ යන්න පුළුවන්.එහෙනම් හැමෝටම ජය වේවා.සුබ දවසක්.

4 comments:

  1. Hey Guys !

    USA Fresh & Verified SSN Leads AVAILABLE with best connectivity
    All Leads have genuine & valid information

    **HEADERS IN LEADS**
    First Name | Last Name | SSN | Dob | DL Number |Address | State | City | Zip | Phone Number | Account Number | Bank Name

    *Price for SSN lead $2
    *You can ask for sample before any deal
    *If anyone buy in bulk, we can negotiate
    *Sampling is just for serious buyers

    ==>ACTIVE & FRESH CC FULLZ ALSO AVAILABLE<==
    ->$5 PER EACH

    ->Hope for the long term deal
    ->Interested buyers will be welcome

    **Contact 24/7**
    Whatsapp > +923172721122
    Email > leads.sellers1212@gmail.com
    Telegram > @leadsupplier
    ICQ > 752822040

    ReplyDelete
  2. Ptc Earning Secret >>>>> Download Now

    >>>>> Download Full

    Ptc Earning Secret >>>>> Download LINK

    >>>>> Download Now

    Ptc Earning Secret >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete
  3. I just have to introduce this hacker that I have been working with him on getting my credit score been boosted across the Equifax, TransUnion and Experian report. He made a lot of good changes on my credit report by erasing all the past eviction, bad collections and DUI off my credit report history and also increased my FICO score above 876 across my three credit bureaus report you can contact him for all kind of hacks . Email him here support@wavedrive.tech go on their website wavedrive.tech for more details,Whatsapp No:+14106350697 if you want to chat them up,One thing i can assure you would not regret this at all he is 100% legit

    ReplyDelete
  4. "SSN LEADS/FULLZ AVAILABLE"
    "TOOLS & TUTORIALS AVAILABLE"

    ***Contact Details***
    =>Telegram > @leadsupplier
    =>ICQ > 752822040
    =>Skype > Peeterhacks
    =>Wicker me > peeterhacks

    **************************************
    >>SSN DOB DL FULLZ with complete info
    >>CC With CVV (vbv & non vbv)
    >>FULLZ FOR SBA, PUA & TAX RETURN FILLING
    >>I.D Photos Front & Back
    >>High Credit fullz
    >>Premium Fullz

    ***************************************
    All Types of Tools & Tutorials Available

    "SPAMMING" "HACKING" "CARDING" "CASHING"
    "KALI LINUX" "SCRIPTING"

    "OTHER STUFF"
    =>Bitcoin Flasher/Cracker
    =>SQL Injector
    =>Logins
    =>SMTP Linux Root
    =>DUMPS with pins track 1 and 2 with & without pin
    =>SMS Sender & Email Blaster
    =>Server I.P's & Proxies
    =>HQ Email Combo

    =>Telegram > @leadsupplier
    =>ICQ > 752822040
    =>Skype > Peeterhacks
    =>Wicker me > peeterhacks

    *Serious buyers will always welcome
    *Price will be reduce in bulk order
    *Hope we do a great business together

    ReplyDelete

© Copyright 2014 Hacking @ Mix . Team support by All rights reserved
සියලුම හිමිකම් ඇවිරිණි ..