ඔයාලට අපි නියම ගේම්ස් දෙනවා කියලා දන්නවා නේ .ගොඩක්ම දුන්නේ Action ගේම්ස් තමයි. ඒතරින් අද ගේම් එක විශේෂයි.

ඒ මොකද කියනවා නම් අපි අද දෙන්නේ කඩු ෆයිට් වලින් සහ එක එක Action වලින් සමන්විත වූ සුපිරි ගේම් එකක්.
මේකත් එච්චර ලොකු ගේම් එකක් නම් නෙවෙයි. හැමෝටම play කරන්න පුලුවන් Games තමයි අපි ඔයාලට දෙන්නේ.
මේකත් එච්චර ලොකු ගේම් එකක් නම් නෙවෙයි. හැමෝටම play කරන්න පුලුවන් Games තමයි අපි ඔයාලට දෙන්නේ.

බලන්න Game play වීඩියෝව.
ක්‍රියා කිරීමට පහත සුදුසුකම් පරිගණකයේ අවශ්‍යය වේ.
OS: Windows XP/Vista/7/8
Processor: Intel Pentium 4 2GHz
RAM: 512 Mb
Sound Card: DirectX Compatible
DirectX: 9.0
Hard Drive: 1.2 Gb free
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. ( 127 Mb )
Game එක ඉන්ස්ට්‍රෝල් කරනකොට මේ පාස්වර්ඩ් එක දෙන්න
www.newgamesbox.com
0 comments: