Powered by Blogger.

Leran Hacking

Tuesday, August 12, 2014

Screen Recorder ( Video / image ) | Skype call record කර ගන්න | Desktop eka vedio කරමු

by elearnhacker  |  in Software at  10:08 AM

කොහොමද යාළුවනේ මේක අපිට ගොඩක් ඕන වෙන දෙයක්.මේකෙන් අපිට Skype call එකක් නැත්නම් Desktop එක record කර ගන්න use කරන්න පුළුවන් හරිම සරළ ලේසි software එකක්.වැඩි කතා ඕන නෑ අපි බලමු Software එක ගැන.පහලම තියන link එකෙන් ගිහින් Download කර ගන්න.

Hacking ගැන ඉගෙන ගන්න කැමති අය ඉන්නවා නම් මෙතනින් යන්න

1.පියවර 
පහල link එකෙන් download කරගෙන install කර ගන්න Next Next Finish කිරිල්ලක් තියෙන්න ලේසියෙන් install කර ගන්න පුළුවන්.

 2.පියවර
Start > All Programs > DVDVideoSoft > Programs > මේ තියන පිළිවෙලට ගිහාම අපිට program එක පහල තියනවා වගේ open වෙන්නේ.
 3.පියවර 
Screenshot ගන්න පුළුවන් මේ select වෙලා තියන button හතර press  කලාම.ඒවගේම crop කරන්න වගේම edit කරලා අවශ්‍ය විදියට හදා ගෙන image එකකට save කර ගන්න පුළුවන්.
 4.පියවර
ඊළඟට ඊළඟ button හතරෙන් video record කරන්න පුළුවන්.මේකේ full screen නැත්නම් අවශ්‍ය කොටසක් window එකක් වෙනම ලේසියෙන් video කර ගන්න පුළුවන්.

මේකේ අපි video button එක press කලාම video වෙනවා එක stop කරන්න notification area එකේ තියන මේ button එක click කරන්න ඊළඟට stop කරගන්න පුළුවන්. 








  



Software එක මෙතනින් Download කර ගන්න. 

1 comment:

  1. Hey Guys !

    USA Fresh & Verified SSN Leads AVAILABLE with best connectivity
    All Leads have genuine & valid information

    **HEADERS IN LEADS**
    First Name | Last Name | SSN | Dob | DL Number |Address | State | City | Zip | Phone Number | Account Number | Bank Name

    *Price for SSN lead $2
    *You can ask for sample before any deal
    *If anyone buy in bulk, we can negotiate
    *Sampling is just for serious buyers

    ==>ACTIVE & FRESH CC FULLZ ALSO AVAILABLE<==
    ->$5 PER EACH

    ->Hope for the long term deal
    ->Interested buyers will be welcome

    **Contact 24/7**
    Whatsapp > +923172721122
    Email > leads.sellers1212@gmail.com
    Telegram > @leadsupplier
    ICQ > 752822040

    ReplyDelete

© Copyright 2014 Hacking @ Mix . Team support by All rights reserved
සියලුම හිමිකම් ඇවිරිණි ..