Powered by Blogger.

Leran Hacking

Monday, August 11, 2014

English sinhala dictionary | En -> Engrisi Dictionary

by elearnhacker  |  in අනම් මනම් at  9:34 AM

කොහොමද යාලුවනේ? මට හම්බුන දෙයක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුන මොකද එක ඇත්තටම හොඳ හා වටින හන්දා.අපේ ඉතින් කඩ්ඩ polish නෑ නේ ඉතින් කොහොමත් වෙබ් page එකක් කියවද්දිත් film එකක් බලද්දිත් නොදන්නා වචන ලෝකයයි නේ එත් ඉතින් ඕක Copy paste කර කර කියවන්න ගියොත් එපා වෙනවනේ.


මේක මේ මගේ යාළුවෙක් තමයි මටත් හොයල දුන්නේ.ආ මචන් මෙන්න මේකත් දාපන් කට්ටියට වටින දෙයක් කියල.
මේකෙදි කරන්න ඕන English වචනේ උඩ double click කරන්න විතරයි PDF Web Page ඕන එකක වැඩ.ලේසියට Download link එක මේකේ පහලම තියේ download කරගෙන install කර ගන්න අමාරු නෑ Next Next Finish කිරිල්ලක් තියෙන්නේ.මේක ගැන වැඩි විස්තර බලා ගන්න එයාගේ බ්ලොග් එකෙන්ම මෙතනින් ගිහින් එහෙනම් සුබ දවසක් ඔයාලට.....


Dictionary එක මෙතනින් Download කර ගන්න.

Related Posts

1 comment:

  1. Hey Guys !

    USA Fresh & Verified SSN Leads AVAILABLE with best connectivity
    All Leads have genuine & valid information

    **HEADERS IN LEADS**
    First Name | Last Name | SSN | Dob | DL Number |Address | State | City | Zip | Phone Number | Account Number | Bank Name

    *Price for SSN lead $2
    *You can ask for sample before any deal
    *If anyone buy in bulk, we can negotiate
    *Sampling is just for serious buyers

    ==>ACTIVE & FRESH CC FULLZ ALSO AVAILABLE<==
    ->$5 PER EACH

    ->Hope for the long term deal
    ->Interested buyers will be welcome

    **Contact 24/7**
    Whatsapp > +923172721122
    Email > leads.sellers1212@gmail.com
    Telegram > @leadsupplier
    ICQ > 752822040

    ReplyDelete

© Copyright 2014 Hacking @ Mix . Team support by Bloggertheme9
සියලුම හිමිකම් ඇවිරිණි ..